ඕනෑම ජාත්‍යන්තර ගිවිසුමක් සම්බන්ධයෙන් සිය රජය තීන්දු ගනු ලබන්නේ රට ගැන සිතා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
එට්කා ගිවිසුමට රජය මෙතෙක් අත්සන් කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පමණක් දැනට සිදු කරමින් ඇති බවත් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියා.
රජයේ මැති ඇමතිවරුන් ඇතුළු උසස් නිලධාරින් බොහෝ පිරිසක් දුරකථන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදක්වන බවට මාධ්‍යවේදියෙකු මෙහිදී චෝදනා කළා.
මේ ඊට ප්‍රතිචාර දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.