Thursday, April 24, 2025

General line - 0115112241

පෙට්‍රල්, ඩීසල් එලෙසමයි - භූමිතෙල් මිල පමණක් අඩුවෙයි



භූමිතෙල් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ, රුපියල් 05කින්. ඒ අනුව භූමිතෙල් නව මිල රුපියල් 183ක්. 

ඊයේ මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි මෙම මිල ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

කෙසේවෙතත් අනෙකුත් ඉන්ධනවල මිල ගණන් සංශෝධනය කර නැහැ.