Monday, March 3, 2025

General line - 0115112241

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි



හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවුණා.