තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ස්ථානය පිලිබඳ තොරතුරු ඉතා පහසුවෙන් ලබා ගැනීම සඳහා නවතම e සේවාවක් හඳුන්වා දී තිබෙනවා.
එහි ඈති kyc මගින් ඡන්ද විමසීමට ඉදිරිපත් වී ඇති පක්ෂ /කණ්ඩායම් හා අපේක්ෂකයන්ගේ තොරතුරු ද ඉතා පහසුවෙන් දන ගත හැකි බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ
මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්