Monday, April 21, 2025

General line - 0115112241

ආණ්ඩුව පාතාලයට දැම්ම සද්දේ, වී මෝල් හිමියන්ට දැම්ම සද්දේ වගේ වෙයිද ?



ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සඳහා වැය කර ඇති මුදල සම්බන්ධයෙන් සැකයක් ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු සොයාබලා ආණ්ඩුවට අභියෝග කිරීමට විපක්ෂයට හැකි බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.