වත්මන් ආණ්ඩුව වැරදි කළ පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නේ දේශපාලනයෙන් තොරව බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඇල්ල ප්‍රදේශ පැවති උත්සවයකට එක්වෙමින්.
ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ලේඛන ජනතාවාදී අයවැය ලේඛනයක් බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ.