Wednesday, April 2, 2025

General line - 0115112241

විශේෂ දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මස 18වනදා සිට 



විශේෂ දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18වනදා ආරම්භකිරීමට කටයුතු යොදා තිබෙනවා 

ඒ අනුව 'සිරි දළදා දැක්ම' නමින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය 18වනදා සිට 27වනදා දක්වා දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වේ.

සමාරම්භක දිනයේ දළදා ප්‍රදර්ශනය ප.ව. 3ට ආරම්භකර ප.ව. 5ට අවසන් වන අතර සෙසු දිනවලදී දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.