Monday, March 3, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව අදට වසර 16ක්



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව අදට වසර 16ක් සපිරෙනවා.

ප්‍රහාරයට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රතිකාර කිරීම සඳහා පාකිස්තානය බලා පිටත් කර යැවූ කණ්ඩායමේ සාමාජිකාවක් වූ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය ඒ පිළිබඳ සිය මතකය මෙලෙස අවදි කළා.

ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය සිය අත්දැකීම් මෙලෙස විස්තර කළා.