Tuesday, March 4, 2025

General line - 0115112241

මාර්තු 05 වර්ජනයකට වෛද්‍ය සංගමය සැරසෙයි

එන් ඒ ඩබ් නිරෝෂන්



අයවැය යෝජනා අනුව සිදුව ඇති වෛද්‍යවරුන්ගේ වැටුප් කප්පාදුව නිවැරදි කිරීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් මාර්තු 05 වනදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ අද පැවති සිය සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමකදී එම තීරණයට එළඹුනු බවයි.