Sunday, March 9, 2025

General line - 0115112241

මර්වින් සිල්වා තවදුරටත් මහර බන්ධනාගාර රෝහලේ



රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා තවදුරටත් මහර බන්ධනාගාර රෝහලේ රඳවා සිටින බව වාර්තා වනවා.

ඔහු    බන්ධනාගායෙන් නියම කරන ආහාර ලබා ගන්නා බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේ.

හිටපු අමාත්‍යවරයාගේ සුව දුක් විමසීමට පවුලේ පිරිස පමණක් අද දින එම බන්ධනාගාරයට පැමිණ තිබෙනවා.