Tuesday, March 18, 2025

General line - 0115112241

අතීතයේ සංගණනය කළේ මෙහෙමයි



මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් වන්නේ සත්ව සංගණනයයි.

අතීතයේත් මෙවැනි සංගණන සිදු වූවාද? ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

සංගණනයක් සිදු කිරීමේදී මුහුණපාන ගැටළු සහ එහි අසීරුතා පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරුණා.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින්.