Sunday, March 23, 2025

General line - 0115112241

 ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට රතුඑළියක්



මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අවදානම් සහිත අසත්‍ය කරුණු සමාජයට ඉදිරිපත් නොකරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.

එලෙස අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීමෙන් විවිධ ක්‍ෂේත්‍රවලට බලපෑම් එල්ල වන බවයි අයවැය විවාදයේ පිළිතුරු කතාව කරමින් ජනාධිපතිවරයා පැවසුවේ.


අප්‍රේල් පළමු වනදා සිට රාජ්‍ය සේවකයන්ට හිමිවන සහන සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදි අදහස් පළ කළා.


කෙසේවෙතත් අල්ලස් ලබා ගන්නා රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගන්නා බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.