කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීමේදී මහජනතාවගෙන් අසාධාරණ ලෙස මුදල් අය කෙරෙන බවත් එහි මාෆියාවක් ක්‍රියාත්මක බවත් අරගලේ නියමුවෝ සංවිධානය පවසනවා.
එම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රදීප් චාල්ස් මහතා පැවසුවේ එලෙස අය කෙරෙන මුදල් වංචා කෙරෙන බවට තමන් සතුව තොරතුරු ඇති බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අරගලේ නියමුවෝ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රදීප් චාල්ස් මහතා.