Monday, March 31, 2025

General line - 0115112241

පලස්තීනයට පක්ෂව අදහස් පළ කරන මෙරට පුද්ගලයින් ගැන සජබය කතා කරයි

නිරෝෂන්



ඊශ්‍රායල - පලස්තීන යුද ගැටුම් සම්බන්ධයෙන් පලස්තීනයට පක්ෂව අදහස් පළ කරන මෙරට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධින් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වී ඇති බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.