Tuesday, April 1, 2025

General line - 0115112241

 අලිමංකඩ ලුණු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් විවෘත කෙරේ



ජාතික ලුණු සමාගමේ අලිමංකඩ ලුණු ලේවායේදී රජ ලුණු නමින් මේස ලුණු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් අද විවෘත කෙරුණා.

ඒ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ  සහ ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම ලුණු පැකට්ටුව සඳහා ‘රජ ලුණු’ නම යෙදීමට හේතුව සම්බන්ධයෙන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එහිදී අදහස් පළ කළා. 


මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා.