Wednesday, April 2, 2025

General line - 0115112241

විජය රජු ලංකාවට පැමිණීම සත්‍ය වශයෙන් සිදු වූවක් ද නැතිනම් ප්‍රවාදයක් පමණක් ද?



විජය රජු ලංකාවට පැමිණීම සත්‍ය වශයෙන් සිදු වූවක් ද එසේත් නැතිනම් ප්‍රවාදයක් පමණක් ද? නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර වැඩසටහනේදී ඒ පිළිබඳ සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක් වූ පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා.

ප්‍රවාදයක් යනු කුමක්ද?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත්    එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.