Sunday, April 13, 2025

General line - 0115112241

බටලන්දට සංවේදී වුණු වටගල



බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ දෙදින පාර්ලිමේන්තු විවාදයේ පළමු දිනය අද අවසන් වුණා. 

මේ, විවාදයට අදහස් දක්වමින් සිටි මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා සංවේදී වුණා.

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාද විවාදයේදී අදහස් දැක්වූයේ මෙලෙසයි. 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා  විවාදයේදී අදහස් පළ කළා. 

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා.