Sunday, April 13, 2025

General line - 0115112241

මහින්ද්‍රා ලාස්ට් මොබිලිටි ලිමිටඩ් ආයතනය මගින් මෙරට විද්්‍යුත් වාහන වෙළඳපොළට පිවිසීමේ සූදනමක්



ඉන්දියාවේ අංක එකේ විද්්‍යුත් වාහන නිෂ්පාදකයෙකු වන මහින්ද්‍රා ලාස්ට් මොබිලිටි ලිමිටඩ් ආයතනය මෙරට විද්්‍යුත් වාහන වෙළඳපොළට පිවිසීමට සූදනම් වනවා. 

ඒ සඳහා ඉවැලුවේෂන් ඔටෝ පුද්ගලික සමාගම සමග ගිවිසුමක් අත්සන් කර ඇති අතර එම ආයතනයේ පළමු ප්‍රදර්ශනාගාරය පෑලියගොඩ ප්‍රදේශයේදී ඉකුත් දා විවෘත කෙරුණා. 

ගම්පහ, රත්නපුර, මොණරාගල සහ බදුල්ල යන ප්‍රදේශවල ත්‍රී - එස් ජාල හරහාද මහින්ද්‍රා විද්්‍යුත් වාහන මිලදී ගැනීමටද අවස්ථාව හිමි වනවා. 

ඉදිරියේදී අලෙවි නියෝජිත ජාලය පුළුල් කිරීමටද සූදානම් බන එම ආයතනය පැවසුවා.