රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වනවා.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සිට සතියක කාලයක් සඳහා මෙම නිවාඩුව ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
ඒ අනුව පළමු පාසල් වාරයේ තෙවන අදියර අප්‍රේල් 21වන සදුදා ආරම්භ කිරීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.