වත්මන් ආණ්ඩුවට අසත්‍ය ප්‍රකාශ සිදු කරනවා හැර වෙනත් කටයුත්තක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ, එළඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවති ජන හමුවකට එක්වෙමින්.