Wednesday, April 30, 2025

General line - 0115112241

ඉන්දියාව සමග අත්සන් කර ඇති ගිවිසුම් දෙකක් ව්‍යවස්ථාවට පටහැනි - ගම්මන්පිල

එන් ඒ ඩබ් නිරෝෂන්



ආණ්ඩුව විසින් ඉන්දියාව සමග අත්සන් කර ඇති ගිවිසුම් හතෙන් දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා.