Wednesday, April 30, 2025

General line - 0115112241

ආසියාවේ මුලින්ම යකඩ භාවිත කළේ ශ්‍රී ලංකාව ද?



ආසියාවේ මුලින්ම යකඩ භාවිත කළේ ශ්‍රී ලංකාව ද? නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර වැඩසටහනේදී ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. 

මේ, ඊට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාරිය රාජ් සෝමදේව මහතා.

යකඩ භාවිතය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම සාක්ෂිය කුමක් ද?