Friday, April 26, 2024

General line - 0115112241

ඔළුව බේරගත් මැතිව්ස්ට කකුල බේර ගන්න බැරි වෙයි




ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දෙමින් සිටියදී මීට නොබෝ වේලාවකට පෙර පිටියෙන් ඉවත් වුණා.

ඒ ආබාධයකට ලක්වීම හේතුවෙන්. ලකුණක් සඳහා පැති මාරු කරගනිමින් සිටියදී මැතිව්ස්ගේ පාදයේ ආබාධයක් ඇතිවුණා.

එ් වන විට ඔහු රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 28ක්. ඔහු වෙනුවට පිටියට පිවිසියේ ඇන්ජලෝ පෙරේරායි.

මෙම තරගයේදීම මීට පෙර ජේම්ස් ෆෝක්නර් යැවූ පන්දුවක් මැතිව්ස්ගේ හෙල්මටයේ වේගයෙන් වැදීමෙන් ඔහුගේ හෙල්මටයේ කොටසක් කැඩී යෑමේ සිද්ධියක්ද ඇති වුණා.

251383 251389