Thursday, May 9, 2024

General line - 0115112241

අතීතයේදී බලපෙරළියක් කළ පක්ෂයක් ගැන දිනේෂ් කියයි



පළාත් පාලන මැතිවරණය දිනෙන් දින කල් දැමීම සම්බන්ධයෙන් මේ වනවිට විවිධ කතා බහ මතුව තිබෙනවා. නෙත් එෆ්. එම්. රේඩියෝවේ ඊයේ (14) රත‍්‍රියේ විකාශය වූ ‘‘අන්ලිමිටඞ්’’ වැඩසටහනට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට එක්වන පක්ෂ සමග එක්ව ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී තරග කරන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළා.

තමන් නායකත්වය දරණ මහජන එක්සත් පෙරමුණ අතීතයේ දී බල පෙරළියක් සඳහා දායක වූ අකාරය පිළිබඳව ද දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් පළ කළා.

(එම සාකච්ඡාව පහතින් අහන්න)