Friday, April 26, 2024

General line - 0115112241

හිත්පිත් නැතිව අමනුස්ස වූ යාපනේ මවකට වැඩ වරදී!




යාපනය කෝපායි නීර්වේලි ප්‍රදේශයේදී 6 හැවිරිදි දරුවෙකුට ඇයගේ මව විසින් පහරදෙන අයුරු අසල් වැසියෙකු විසින් වීඩියෝ කර මුහුණු පොතට දැමීමෙන් පසුව එසේ පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෝපායි පොලීසිය පවසනවා.

එම වීඩියෝව මුහුණු පොතට එක් වීමෙන් පැයකට ආසන්න කාලයක් තුළදී අදාළ කාන්තාව හා ඇයගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගත් බව කෝපායි පොලීසිය පවසනවා.