Friday, April 26, 2024

General line - 0115112241

රග්බි පිටියේදී ශ‍්‍රී ලංකාව මැලේසියාවත් පරදවයි (PHOTOS)




ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේදී සිය දෙවන ජයග‍්‍රහණය ද හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා.

ඒ, මැලේසියානු කණ්ඩායම ලකුණු 41ට 5ක් ලෙස පරාජය කරමින්.

මීට පෙර සිංගප්පූරුව සමග තරගය ද පහසුවෙන් ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ‍්‍රී ලංකාව සහ චීනය අතර තරගය තව පැය කිහිපයකින් පැවැත්වීමට නියමිතයි.

02 03 04 05 06 rugby-sri-lanka