Friday, April 26, 2024

General line - 0115112241

‘අපරාධ වැඩි නෑ..පේන්නේ මාධ්‍ය නිසා‘




සංඛ්‍යාලේඛණ හා සැසදීමේදී මෙරට අපරාධවල වර්ධනයක් දක්නට නොලැඛෙන බව පොලීසිය පවසනවා.

පොලිස්පති පූජිත් ජයසුන්දර පෙන්වා දෙන්නේ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍යවල ක්‍රියාකාරිත්වය හා හැසිරීම ප්‍රබල වී ඇති බවයි.

පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට අනුමැතිය හිමිව ඇති බවද පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියා.