Friday, April 26, 2024

General line - 0115112241

දින දෙකකින් රාජ්‍ය සේවකයින්ට ආණ්ඩුවෙන් ඉඩම්




ඉඩම් නොමැති රාජ්‍ය සේවකයින් සඳහා ඉඩම් ලබාදීමේ වැඩසටහනක් තව දින දෙකකින් ආරම්භ කරන බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.

නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සහනදායි ක්‍රමයට මෙම ඉඩම් ලබා ගත් රාජ්‍ය සේවකයින් සඳහා නිවාස ඉදිකර ගැනීම සඳහා ණය පහසුකම් සැපයීමටත් කටයුතු යොදා ඇති බවත් සඳහන් කළා.

නිවාස හා ඉදිරිකීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඒ බව පැවසුවේ අම්බලන්තොට පැවති උත්සවයකදීයි.