Friday, April 26, 2024

General line - 0115112241

බැසිල්ට නොතීසි




බියගම, මල්වාන ප‍්‍රදේශයේ පිහිටි මතභේදාත්මක ඉඩම සම්බන්ධයෙන් වූ නඩුව වෙනුවෙන් ලබන 7 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට අද (04) නොතීසි නිකුත් කළා.

ඒ, සිද්ධියට අදාළ නඩුව පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

අක්කර 16 ක් වන මෙම ඉඩම මිළදී ගෙන නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිතය කළ බවටයි හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.