Friday, April 26, 2024

General line - 0115112241

පිල්ලයාන් යළි රිමාන්ඩ්




හිටපු නැගෙනහිර පලාත් සභා මන්ත්‍රී පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙසට මඩකලපුව මහේස්ත්‍රාත් විනිසුරු එම්.ගනේෂරාජා මහතා නියෝග කර තිබෙනවා.

2005.12.25 වන දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් පූජාවේ යෙදී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුව 2015.10.09 දින කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන අඛණ්ඩව රඳවා තබා විමර්ශන සිදු කරනවා.

rimand-www-nethnews-lk00001 rimand-www-nethnews-lk00002 rimand-www-nethnews-lk00003 rimand-www-nethnews-lk00004 rimand-www-nethnews-lk00005