Friday, April 26, 2024

General line - 0115112241

චතුරිකා සිරිසේන පියාගේ ගුණ ගයයි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඇලහැර ප්‍රදේශයේ පාසල් සිසු දරු දැරියන් සඳහා පාසල් උපකරණ තොගයක් ප්‍රදානය කිරීම අද (28) සිදුකෙරුණා.

මෙම උත්සවය බකමුණ ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අතර එහිදී ඇය පවසා ඇත්තේ උගත් බුද්ධිමත් සමාජයක් බිහි කිරීමට තම පියා ඇප කැප වී සිටින බවයි.

අදාළ ඡායාරූප පහතින් දැක්වේ

chathurika-www-nethnews-lk00001 chathurika-www-nethnews-lk00002