Friday, April 26, 2024

General line - 0115112241

‘වකුගඩු සටන’ කෘතිය එළිදැක්වීම අගෝස්තුවේ




වෛද්‍ය චන්න ජයසුමනගේ වකුගඩු සටන කෘතිය එළි දැක්වීම එළඹෙන අගෝස්තු මස 02වනදා සවස 3.30ට පැවැත්වෙනවා. ඒ කොළඹ තුම්මුල්ලේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදීයි.

හිටපු කෘෂිකර්ම ලේකම් විජේරත්න සකලසූරිය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය , දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන්ගේ දේශණද එහිදී පැවැත්වීමට නියමිතයි.