Friday, April 26, 2024

General line - 0115112241

දිමුත්ගෙන් සහ කෞෂාල්ගෙන් අර්ධ ශතක




දකුණු අපි‍්‍රකානු ආරාධිත කණ්ඩායම සමග අද (18) ආරම්භ වූ තුන්දින පුහුණු කි‍්‍රකට් තරගයේදී අර්ධ ශතක වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා සමත් වුණා.

පළමු ඉනිම කි‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 128ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 60ක් ලබා සිටින අතර කෙෂාල් සිල්වාද නොදැවී ලකුණු 60ක් ලබා සිටිනවා.

01