Friday, April 26, 2024

General line - 0115112241

නාවික හමුදාව නව වායු බල යාත්‍රාවක් නිපදවයි (PHOTOS)




හදිසි ගංවතුර ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා නාවික හමුදාව විසින් වායු බල යාත‍්‍රාවක් නිෂ්පාදනය කර තිබෙනවා.

මෙම යාත‍්‍රාව නිපදවා ඇත්තේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින්. ඒ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 1.7ක් පමණ වන බවයි නාවික හමුදාව පැවසුවේ.

ජලයෙන් යට වූ ප‍්‍රදේශවලට පහසුවෙන් ළඟා වී විපතට පත්වූවන් බේරාගැනීමට හැකි පරිදි යාත‍්‍රාව නිපදවා ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

2 3 4 5 6 7 8