Friday, April 26, 2024

General line - 0115112241

හල්ඔළුව, දොඩංවල පාලම ජනපති සුරතින් ජනතා අයිතියට (VIDEO)




මහනුවර නගරයේ පවතින මාර්ග තදබදයට විසඳුම් ලෙස රුපියල් මිලියන 374 කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකෙරුණු මහනුවර, හල්ඔළුව, දොඩංවල පාලම අද (06) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරත්න නායක හිමිපාණන් වහන්සේ ද, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, අබ්දුල් හලීම්, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුළු ප්‍රදේශිය දේශපාලන නියෝජිතයින් රැසක් ද, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඇතුළු විදේශ නියෝජිත පිරිසක් ද එක්ව සිටියා.

news-www-nethnews-lk001 news-www-nethnews-lk002 news-www-nethnews-lk003 news-www-nethnews-lk004 news-www-nethnews-lk005 news-www-nethnews-lk006 news-www-nethnews-lk007 news-www-nethnews-lk008 news-www-nethnews-lk009