Friday, January 24, 2020
Hotline - 0770586666

ධනුෂ්ක ගුණතිලක අද තරඟයට නෑ

5562Views




 

ඇතිවූ ආබාධ තත්වයක් නිසාවෙන් ධනුෂ්ක ගුණතිලක අද තරඟට ක්‍රීඩා නොකරන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රීලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස තරඟය අද පැවැත්වීමට නියමිතයි.