Friday, April 26, 2024

General line - 0115112241

ධනුෂ්ක ගුණතිලක අද තරඟයට නෑ




ඇතිවූ ආබාධ තත්වයක් නිසාවෙන් ධනුෂ්ක ගුණතිලක අද තරඟට ක්‍රීඩා නොකරන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රීලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස තරඟය අද පැවැත්වීමට නියමිතයි.