Friday, April 26, 2024

General line - 0115112241

”සරිගම” නැරඹීමට ජනපති එක් වෙයි




චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණයෙන් යුත් නවතම සිනමා සිත්තම වන ”සරිගම” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ඊයේ (19) පස්වරුවේ පැවැත්වුණා.

ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී එම දර්ශනය පැවැත්වුණු අතර එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වුණා.

මෙම අවස්ථාවට මැති ඇමතිවරු කිහිප දෙනෙකු ද එක්ව සිටියා.

1 2