Friday, April 26, 2024

General line - 0115112241

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට




ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට හිමි වුණා.

ඒඅනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි නිව් වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වෙනවා.


ශ්‍රීලංකා – දකුණු අප්‍රිකා තෙවන ගැටුම අද

Feb 4, 2017 @ 12:45

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය අද පැවැත්වෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි නිව් වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදීයි. ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.00ට පමණ මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව තිඛෙනවා.

දෙපිල අතර පැවති පළමු තරග දෙකම ජයගත්තේ දකුණු අප්‍රිකාවයි.