Friday, April 26, 2024

General line - 0115112241

ගොතටුව අයි. ඩී. එච් රෝහල අසල ගින්නක් (PHOTO)




ගොතටුව අයි.ඩි.එච්. උණ රෝහල ඉදිරිපිට නවතා තිබූ වෑන් රථයක අද දහවල් හටගත් ගින්නකින් එම වෑන් රථයට දැඩි හානි සිදුව තිඛෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ ගින්න මැඩපැවැත්වූ බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් අයි.ඩී.එච්. පොලිසිය පරීක්ෂණ පවත්වනවා. 

මෙම සිදුවීමේ ඡායාරෑප කිහිපයක් පහතින්.