Friday, April 26, 2024

General line - 0115112241

යොවුන් පුරයේ එදා සහ අද  




මීළඟ යොවුන් පුරය “අනාගතය ඇරඹුණා” තේමාවෙන් තවත් දින 22කින් ආරම්භ වනවා.

ඒ ත්‍රිකුණාමලයේ දී.

මාර්තු මස 29වන දින ආරම්භවන යොවුන් පුරය අප්‍රේල් දෙවන දින දක්වා පැවැත්වෙනවා.


1984 වර්ෂයේදී තරුණ කටයුතු විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් මත යොවුන් පුරය වැඩසටහන  ආරම්භ කෙරුණා.

වසර 27ක් නොපැවැත්වුණු යොවුන් පුරය ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගේ විසින් පසුගිය වසරේදී යළිත් ආරම්භ කරනු ලැබූ අතර එය මෙවර පැවැත්වෙන්නේ  හත්වැනි වරටයි.

යොවුන්පුරයේ  ඉතිහාසය  පිළිබඳව විමසා බැලෙන වීඩියෝව පහතින් දැක්වෙනවා.