Friday, April 26, 2024

General line - 0115112241

සෑම ශ්‍රී ලාංකිකයෙකු නැරඹිය යුතු චිත්‍රපටයක් ගැන හිටපු ජනපති හෙළි කරයි. (VIDEO)



සෑම ශ්‍රී ලාංකිකයෙකු විසින් නැරඹිය යුතු චිත්‍රපටයක් ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා හෙළිකර සිටියා. ආලෝක උදපාදී චිත්‍රපටය තිරගත වි දින පනහක් සැපිරීම වෙනුවෙන්තු පැවැත්වූ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් කියා සිටියේ අද ඉතිහාසය දරුවන්ගෙන් ඈත්වී ඇති බවත් ආලෝක උදපාදී චිත්‍රපටය නැරඹීමෙන් තමන්ගේ රට ජාතිය ආගම ගැන හැඟීමක් මෙන්ම අපගේ මුතුන් මිත්තන් දිවි පරදුවට තබා රට රැකගත් ආකාරය පිලිබඳ දැනගැනීමට හැකිවන බවයි. හිටපු ජනපති අදහස් පලකළ වීඩියෝව බලන්න පහතින්