Friday, April 26, 2024

General line - 0115112241

විමල් රෝහල් ගත කරයි




උපවාසයේ නිරත විමල් වීරවංශ බන්ධනාගාර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

විමල් වීරවංශගේ සෞඛ්‍ය තත්වය අසාධ්‍ය වීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර නිලධාරීන් මෙම තීරණය ගෙන තිබෙනවා.