Friday, April 26, 2024

General line - 0115112241

සයිටම් විරෝධි සටන අවසන් නැහැ - වෛද්‍ය සංගමයෙන් ප්‍රකාශයක්




සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බනධයෙන් මතුව ඇති ගැටලූවලට බලධාරින්ගෙන් මෙතෙක් නිසි විසදුමක් ලැබී නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා

එ්හි‍ර මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ ගැටලූවට විසදුම් නොලැඛෙන්නේ නම් සයිටම් විරෝධි අරගලය ඉදිරියේදී තීව්‍ර කරන බවයි.