Friday, April 26, 2024

General line - 0115112241

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ බැලීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයා පත් කෙරේ




මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ බැලීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාර එම් පී ජයසිංහ පත්කර තිබෙනවා. 

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකානායක නිල සංචාරයක් සඳහා කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබීම හේතුවෙන්. 

ඇය ලබන 24 වැනි දා දක්වා කටාර් රාජ්‍යයේ රැඳී සිටීමට නියමිතයි.