Thursday, June 22, 2017
Hotline - 0770586666

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ බැලීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයා පත් කෙරේ

1699Views

 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ බැලීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාර එම් පී ජයසිංහ පත්කර තිබෙනවා. 

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකානායක නිල සංචාරයක් සඳහා කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබීම හේතුවෙන්. 

ඇය ලබන 24 වැනි දා දක්වා කටාර් රාජ්‍යයේ රැඳී සිටීමට නියමිතයි.