Friday, April 26, 2024

General line - 0115112241

රොසැල්ලේ ගින්නක්




වටවල, රොසැල්ල රක්‍ෂිතයේ අද (21) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම රක්‍ෂිතයේ අක්කර 25 ක පමණ කොටසක් විනාශ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉලූක් සහිත ප‍්‍රදේශයක හටගත් ගින්න පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව පාලනය කළ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. රක්‍ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් ගින්න ව්‍යාප්ත වන්නට ඇතැයි සැක කෙරෙනවා.