Friday, April 26, 2024

General line - 0115112241

මීතොටමුල්ල කසල කන්ද නාය ගොස් මාසයක් ගතවෙයි - තවමත් සාධාරණය ඉටු වී නොමැති බව පීඩාවට පත් ජනතාව පවසයි




මීතොටමුල්ල කසල කන්ද නාය ගොස් මාසයක් ගතවුවද තමන්ට මෙතෙක් සාධාරණය ඉටු වී නොමැති බව පීඩාවට පත් ජනතාව පවසනවා. 

මීතොටමුල්ල කසල කන්ද නාය ගොස් ඊයේ දිනයට මාසයක් සම්පූර්ණ වුණා. 

එහි වර්තමාන තත්වය සහ පීඩාවට පත් ජනතාව පිළිබඳ සොයා බැලීම සඳහා නෙත් නිවුස් කණ්ඩායමක් එහි නිරීක්ෂණ චාරිකාව නිරත වු අතර මේ එහිදී ජනතාව දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්.