Friday, April 26, 2024

General line - 0115112241

වැල්ලම්පිටියත් ගං වතුරෙන් යට වෙයි!




කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වැල්ලම්පිටිය නගරයද මේ වනවිට ගංවතුරින් යටව තිබෙනවා. රාත්‍රී කාලයේදී එම තත්ත්වය තවදුරටත් වැඩිවිය හැකි බැවින් පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන වෙත යනලෙස බලධාරීන් උපදෙස් ලබාදෙනවා.

ගං වතුර තත්වය හේතුවෙන් කොළඹ රත්නපුර පරණ පාරේ ගමනාගමනය ඇණ හිට තිබෙනවා. විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියැදුරන්ට පොලිසිය උපදෙස් ලබා දෙනවා.