Friday, April 26, 2024

General line - 0115112241

බුලත්සිංහල කන්දක් නායයයි! 18 වැළලෙයි




බුලත්සිංහල තිබ්බටුවත්ත කන්දක් නාය යාමෙන් 18 දෙනකු නායට යටවී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසනවා. 

අනතුරට පත්වූවන් මුදා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.