Friday, April 26, 2024

General line - 0115112241

අපරාධකරුවන් ගැන කියන්න අංක කිහිපයක්




මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් මහජනතාව සතු තොරතුරු ලබා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

0112 580 518, 0112 058 552 හා 0112 081 040 යන දුරකතන අංකවලින් මහජනතාවට ඊට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. 

ඊට අමතරව 0112 081 044 හා 0112 588 499 යන ෆැක්ස් අංකවලින් ද පැය 24 පුරා ක්‍රියාත්මක මෙම විශේෂ මෙහෙයුම් මැදිරියට පැමිණිලි ඉදිරිපත් කළ හැකි වනවා. 

තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහසිගතභාවය පූර්ණ වශයෙන් සුරකින බවයි පොලිස් මූලස්ථානය කියා සිටියේ.