Friday, April 26, 2024

General line - 0115112241

වැස්සේ වර්ධනයක්




දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශවල වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

අද (18) උදෑසන 5.30 නිකුත් කළ කාලගුණ අනාවැකියේ මේ බව සඳහන් වනවා.